Aug
18
රාවනා ඇල්ලේ තරණය කරපු ප්‍රංශ යුවතියට වූ හදිය-ජායා

මියගොස් තිබ්‍ෙ. මෙය සිදුව ඇත්තේ එදින දහවල් 1 ට පමණ ඇය ඇල්ලේ ඉහලට නගිමින් සිටියදී පය ලිස්සා වැටීමෙනි.
මියගොස් ඇත්තේ ප්‍රංශ ජාතික 19 හැවරිදි තරුණියකි. ඇය නමින් මරීනා කුෂී වෙයි. මැය ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකාරියකි.
ඇය සිය පියා හා නැගනියන් 3 දෙනා සමග ලංකාවට පැමිනි තිබෙන්නේ නිවාඩුව ගතකිරීමටයි. ඇය මෙම ඇල්ල තනිව තරණය කරමින් සිට ඇති අතර පවුලේ අනෙකුත් පිරිස ඇල්ල පාමුල නාමින් සිට ඇත.


