Aug
18
හෙරෝයින් ලක්ෂ 70ක් නැවතත් ගුවන්තොටුපලෙන් මතුව්‍ෙ

ප්‍රවාහණය කල අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා පකිස්ථානු ජාතිකයෙකි.රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් ඔහු සතුව තිබී ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන්තොටුපළ පොලීසියේ මත්දුව්‍යය කාර්්‍යාංශය විසිනි.
මෙම පුද්ගලයා කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව්‍ෙ මෙලෙස අත්අඩංගුවට පත්විය. මොහො සිය ගමන් මල්ලේ හැඩලයේ සූක්ෂම ලෙස මෙම හෙරෝයින් තොගය සගවාගෙන ගෙනවිත් ඇත. මොහු සතුව හෙරෝයින් ග්‍රෑම් 700ක් තිබූ බවට මත්ද්‍රව්‍යය නාශක අංශය සදහන් කර ඇත.