Aug
31
වකුගඩු මාරයා නැවතත් රජරට යයි

වල්නාශක දියරය මෙම රෝගයට බලපාන බව දැනගත් පසු රජය විසින් එම රසායන ද්‍රව්‍යය ලංකාවට ගෙන්වීම තහනම් කර තිබ්‍ෙ. එමෙන්ම එම රසායනය ගෙන්වීම බෙදාහැරීම හා භාවිතය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි. එසේ තිබියදීත් වෙළදපොළට මෙම ග්ලයිපොසෙට් වල්නාශකය කුඩක් ලෙස පැකට් කර අලෙවි කිරීම්‍ෙ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ම්‍ෙවා ඉන්දියාව්‍ෙ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ප්‍රදේශයට පැමිනෙන බවත් පසුව එම ප්‍රදේශ මගින් වෙළදපොලට නිකුත් කරනා බවත් ම්‍ෙ සිද්ධිය පිළිබද මාධ්‍යය දැනුවත් කරමින් රජරට විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්්‍යය වෛද්‍යය ජයසුමන මහතා ප්‍රකාශ කලේය.
මෙම වල්නාශකයේ සැර 71%ක් ලෙස සදහන් කර තිබෙනා අතර එහි ඇති උග්‍ර විෂ හේතුවෙන් රජරට වැව් බැමිවල පස් අංශු හා බැදී තිබෙනා ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී යන බවත් ඒ හේතුවෙන් වැව් බැමි කැඩී ගංවතුර තත්වයනටද මුහුණදීමට සිදුවෙන බව පැවසීය.වෛද්‍ය වරයා පැවසූයේ මෙය පිලිබද ඉක්මන් පියවරක් අදාල අංශ මගින් ගතයුතු බවයි.