Aug
10
එට්කා ගැන කවුරු මොනව කිවුවත් අපි තීරණයක් අරන් ඉවරයි -වීඩියෝ

පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ලංකාපුත්‍ර බැංකු කුඩා කර්මාන්ත ව්‍යවසායන්ට ලබාදෙන“ සියපත් පුබුදුව 2016" සහන ණය වැඩසටහනේ ආරම්භයට එක්වෙමින් මෙලෙස සදහන්කලහ.
ඔහු තවදුරටත් ප්‍රකාශකලේ ලංකාව හසුවී තිබෙනා ණය උගුලෙන් බ්‍ෙරීම සදහා මෙම ගිවිසුම අනිවාර්්‍යයයෙන් අත්සන්කලයුතු බවයි. මෙම අවස්ථාවට බැංකුව්‍ෙ සභාපති ලසන්ත ගුණවර්ධන හා නිළධාරීන් එක්ව සිටියහ.