Aug
28
දෝනි නිසා ඉන්දියාවම ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත්වෙයි

එහිදී සුපිරි පිතිහරඹයක නිරත වුනු ඉවින් ලුවිස් ලකුණු 100ක් ලබාගත්තේ පන්දු 49කදි හයේ පහර 9කක් සහ හතරේ පහර 5ක් එක්කයි.
ඔහුට අනගි සහායක් ලබාදෙමින් ජොන්සන් චාර්ල්ස් සුපිරි හයේ පහර 7ක් සහ හතරේ පහර 6ක් එක්ක පන්දු 33කදි ලකුණු 79ක් ලබාගත්තා.
අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව දක්වා තියුණු සටනක නිරත වුණා.
ඒත් අවසානයේ ඉන්දීය කණ්ඩායමට අත් වුනේ එක් ලකුණකින් පරාජයට ලබාගැනීමටයි.
ඒ අනුව ඉන්දීය පිල පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 244ක් පමණයි.
එහිදී සුපිරි පිිතිහරඹයක නිරත වුනු ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 110ක් ලබාගැනීමට සමත් වුණා. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.
රෝහිත් ෂර්මා ලකුණු 62ක් ලබාගත්තේ පන්දු 28කදි හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් එක්කයි.
කවදත් දැඩි සටනක් ලබාදෙන විරාත් කෝලිට ලබාගැනීමට හැකි වුනේ 16ක් විතරයි.
අන්තිම ඕවරේ අන්තිම පන්දුවට මුහුණ දුන් දෝනි , නායකත්වයේ ඉනිමක නිරත වුවත් ලබාගැනීමට හැකි වුනේ ලකුණු 43ක් පමණයි.
