Aug
26

ම්‍ෙ වනවිට රූපගත කරමින් පවතී.
නිශ්පාදකයා පවස්න්නේ පසුගිය චිත්‍රපට වලටත් වඩා නව චිත්‍ර පටය ප‍්‍රේක්ෂකයන් ආකර්ෂණයට ලක්ව්‍ෙ යන්නයි.
මෙම නවතම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 8 චිත්‍රපටයට සුපිරි නලු නිලියන් වන Scott Eastwood, Charlize Theron, Jason Statham, Dwayne Johnson යන අය රංගනයෙන් දායකව තිබ්‍ෙ.
නවතම ෆාස්ට් 8 චිත්‍රපට රූපගත කරනා අතරතුර ගත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. පහලින් එය නරඔන්න.