Aug
26

එම ගීතය මේ වන විට විශාල පිරිසක් නරඹා ඇති අතර ගීතයේ ඇති අඩනිරුවත් දර්ශන හේතුවෙන් යම් යම් කතාබහ සමාජ ජාල වෙබ් අඩවි තුල ඇති වුණා.
කෙසේ වෙතත් මේ වන විට ගීතය නිර්මාණය වූ අයුරු දැක්වෙන්න වීඩියෝ පටයක් ඉරාජ් අන්තර්ජාලයට මුදා හැර තිඛෙනවා. එම වීඩියෝ පටය පහතින් බලන්න.