Aug
22

ඉරාන රජය විසින් ISIS සාමාජිකයන් 36 දෙනෙකු එල්ලා
මරා ඇත. ඔවුනට එරෙහිව ඇති චෝදනා වන්නේ 2014 වසරේ හමුදා සාමාජිකයන් 1700ක් මරා දැමීමයි.
මෙම ඝාතන සම්බන්ධව කල පරීක්ෂණ වලින් අනතුරුව බලධාරීන් මෙම තීරණය ගෙන තිබ්‍ෙ. මියගිය ඉරාක හමුදා නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් ශියා මුස්ලිම්වරුන් බව පැවසේ. අධීකරණය ගෙන ඇති මෙම තීන්දුව පිළිබද විදෙස් මාධ්‍යය හා මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන වල දැඩි විව්‍ෙචනයට ලක්විය.
