Aug
22
මෝටර් බයිසිකල් හෙල්මට් සදහා නව නීතියක්

රජය විසින්යෙ අනිවාර්්‍යය කර තිබ්‍ෙ. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් පැලදීම හේතුවෙන් අනතුරු වලින් මියයන පුද්ගලයන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
අධිකාරිය තවදුරටත් ප්‍රකාශ කලේ ඉදිරි සැප්තැම්බර් මස 1වනදින සිට මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම මින් ඉදිරියට එස්.එල්.එස් 517 ප්‍රමිතියෙන් තොර මෝටර් බයිසිකල් හිස්වැසුම් විකිණීම ආනයනය හෝ බෙදාහැරීම සිදුකරනා පුද්ගලයන්ට දැඩිව නීති ක්‍රියාත්මක කරනා බවයි. අදාල ප්‍රමිති සහතිකය සහිත හිස්වැසුම් විකිණීම්‍ෙ නීතියට අදාල ගැසට් නිව්‍ෙදන ම්‍ෙ වනවිටත් රජය විසින් නිකුත් කර ඇති බව තවදුරටත් පැවසීය.
සැප්තැම්බර් 1 වනදින සිට වෙළදපොලේ ඇති ප්‍රමිතියෙන් තොර මෝටර් බයිසිකල් හෙල්මට් සෙවීම්‍ෙ මෙහෙයුම් අරඔන බවද පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කලේය.