Aug
22
බත්තරමුල්ල ප්‍රසිද්ද රෑපලාවන්‍යාගාරයෙන් කල් ඉකුත්වූ ඹෟෂධ හවේ

මෙම ඖෂධ තොගය අද සිදුකල වැටලීමකදී පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් සොයාගෙන තිබේ.
ඖෂධ සොයාගෙන ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිදධ රෑපලාවන්‍යාගාරයක විකිණීමට හා පැමිනෙන පාරිභොගිකයන්ට භාවිතා කිරීම තබා තිබූ අවස්ථාවකදීයි. මේවායේ කල් ඉකුත්වන දිනය ඉකුත්ව ඇති බවට අධිකාරියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසූයේ මෙම ඖෂධ ලංකාවට ගෙන්වන හෝ බෙදාහරින ආයතනයක් පිලිබද ඇසුරැම් වල කිසිදු නමක් සදහන්ව නොමැති වූ බවයි.