Aug
22
පන්දුව පපුවේ වැදීම නිසා අද චන්දිමාල්ට පරීක්ෂණයක්

කෙසේ වෙතත් පූර්ව ආරක්‍ෂාව සඳහා අද පෙරවරුවේදී එම්. ආර්. අයි. ස්කෑන් පරීක්‍ෂණයකට මුහුණ දීමට චන්දිමාල් සුදානම් වූ බවද දැනගන්නට තිබේ.
ලකුණු 56 ක් ලබා සිටියදී මෝසස් හෙන්රික්ස් පන්දුවක් ඉළ ඇට පෙදෙසේ වැදීමෙන් ශ්‍රී ලංකා උපනායකයා බලවත් අපහසුතාවට පත්විය.
එහෙත් වහාම වේදනා නාශක ලබාගත් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳෙමින් නොදැවී ලකුණු 80 ක් ලබාගත්තේය.