Aug
19
කොටහේනේ එකම පවුලේ තුනකගේ මළසිරුර හමුව්ෙ
මළසිරැරු පොලීසිය සොයාගැනුනා.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ 47 හැවරිදි පියා 13 හැවරිදි දියනිය හා 9 හැවරිදි පුත්රයායි.පොලීසිය පවසන්නේ මෙය තිදෙනාම වස පානය කිරීම හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.
මියගිය තිදෙනාගේ දේගයන් ම්ෙ වනවිට කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබ්ෙ.පොලීසිය නිවසට පැමිණ ඇත්තේ අසල්වැසියන්ගෙන් ලද තොරතුරකට අනුවයි.සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශණ කොටහේන පොලීසිය පවත්වයි.