Aug
19
සීනි හා ලුණු ප්‍රමාණය අඩංගු වීම පිළිබද නව නීති
පසුගිය කාලයේ ආහාර බීම වර්ග වල සීනි ප්‍රමාණට සදහන් කිරීම්‍ෙ නීතියක් නව රජය විසින් නීතිගත කෙරුනා. ඉදිරි දින වල
මෙලෙසම ජනතාවගේ සෞඛය්‍ය තත්වය නගාසිටුවීම්‍ෙ අරමුණින් ලුණු හා ම්‍ෙදය අඩංගු ප්‍රමාණය සදහන් කිරීම අනිවාර්ය්‍ය කිරීම්‍ෙ නීතියක් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කලා.
ම්‍ෙ බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (19 මාධ්‍යය හමුව්‍ෙ දී සෞඛය්‍ය සේවා අධ්‍යයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කලේය.පසුගිය දින ගැසට් ගතකර ක්‍රියාත්මක කල නීතිය අනුව සීනි සාන්ද්‍රණය අධික සිසිල් බීම සදහා රතු වර්ණයෙන් ලකුණු කල යුතු බවත්, මධ්‍යම ප්‍රමාණයේ සීනි ඇතුලත් බීම වර්ග වල කහපාටින්ද, අඩු සීනි සහිත බීම වර්ග සදහා කොළ වර්ණයෙන්ද යොදන ලෙස වර්ගීකරණය කර තිබින.