Aug
19
ඩලස් නිදහස් පක්ෂය ධූරයෙන් ඉවතට (Video)

බව ප්‍රකාශ කර තිබ්‍ෙ. ඔහු ම්‍ෙ පිලිබද අද (19) පැවති මාධ්‍යය හමුවකදී මෙම ප්‍රකාශය සිදුකලේය.
එහිදී මන්ත්‍රී වරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ තම ඉල්ලා අස්වීමට අදාල ලිපිය ජනාධිපති වරයා වෙත යවා ඇති බවයි. ඔහු මෙහිදී තවදුරටත් පැවසුව්‍ෙ මෙම තීරණයට හේතුවූයේ පක්ෂයේ ජෙෂ්ඨයන්ට පක්ෂ නායකයන් කරනා අසාධාරන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මෙම තනතුරෙන් ඉවත්වී තවදුරටත් ජනතා සේවය මීටත් වඩා හොදින් කිරීමට බලාපොරත්තු වන බව මන්ත්‍රීවරයා පැවසුවා.
පක්ෂ නායකයන්ගේ ක්‍රියාකරන්නේ පක්ෂ ජේෂ්ඨයන් බිල්ලට දීමට බවත් ම්‍ෙ වනවිට බිලි 13ක් ගෙන ඇති බවත් ඩලස් මහතා පැවසීය. මෙම බිලිගැනීම් මාලාව්‍ෙ පලමු වැන්න සිදුවූයේ මැයි 31 දින නිදහස් පක්ෂය යටතේ පැවති පළාත් පාලන ආයතන සදහා කොමසාරිස් වරුන් පත්කිරීම මගින් බවත්. 13 වන බිල්ල ලෙස පක්ෂ ජෙෂඨයන්ගේ සංවිධායක ධූර ඉවත්කර බවත් පැවසීය.
පක්ෂ නායකත්වය වර්ථමානයේ ක්‍රියා කරන්නේ මෙම දැවැන්ත නිදහස් පක්ෂය විනාශ කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් මත බව ඩලස් මහතා පැවසීය.
(Video Courtesy Derana)