Aug
20
දහසක් දුක් කම්කටොළු මධ්‍යයේ ඉන්දියාවට පදක්කම් ගෙන දුන් සක්ෂි මලික්
ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් තමයි ඉන්දියාවට මේ වෙන කොට ලැබිලා තියෙන පදක්කම්.
ලෝකඩ පදක්කම හිමිවුනේ කිලෝ 58 බර පන්තිය යටතේ පැවැත් වුනු කාන්තා රෙස්ලිං තරගයෙන්.
මේ පදක්කම ඉන්දියාවට දිනා දුන්නේ 23 හැවිරිදි සක්ෂි මලික්.
සක්ෂි මලික්පි කියන්නේ ජීවිතෙත් එක්ක අවුරුදු 23 ක් පුරා පොර බදා ජයගත් කෙනෙක්.
ඇගේ පියා බස් කොන්දොස්තරවරයෙක්.
හර්යානා හි අන්ත දුගී පවුලක ඉපිද, නොයෙක් දුක් කම්කටොළු මධ්‍යයේ ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම දක්වා ඇය ආ ගමන ගැන මේ වෙද්දී ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා.
මේ වනවිට ඇය උපන් හර්යාන ප‍්‍රාන්ත බලධාරීන් ඇයට ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරක ත්‍යාගයක් පිරිනැමීමටද සූදානම් කරලා තියෙනවා.
ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව ලබාගත් 4 වන පදක්කම තමයි සක්ෂි මලික් ලබාගත්තේ.
මේ වනවිට ඇය උපන් හර්යාන ප‍්‍රාන්ත බලධාරීන් ඇයට ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරක ත්‍යාගයක් පිරිනැමීමටද සූදානම් කරලා තියෙනවා.
ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව ලබාගත් 4 වන පදක්කම තමයි සක්ෂි මලික් ලබාගත්තේ.