Jul
29
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ පාදයාත්‍රාව්‍ෙ දෙවන දින උතුවන්කන්දෙන් (ජායාරූප)

ඊයේ (28) පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් ප්‍රමුඛව පාදයාත්‍රාවක් ඇරඹුනේ පේරාදෙනිය පාලම අසලින්. මෙම පාදයාතාව පැවැත්වෙන දෙවන දිනය වන අද (29) මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඊයේ පැවති පාදයාත්‍රාව නිම කිරීමට නියමිතව තිබුනේ මාවනැල්ල නගරයෙනි. නමුත් අධිකරණ නියෝගය මත මෙම පාදයාත්‍රාව ගනේතැන්නෙන්නි නිමකිරීමට සිදුවිය. පාදයාත්‍රාව අගෝස්තු මස 1 වනදා කොළඔට ලගාවීමය නියමිතයි. මෙම පාදයාත්‍රාවට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටින අතර. ඒයේ දින පැවති පාදයාත්‍රාව හේතුවෙන් මාර්ගයේ අධික රථවාහණ තදබදයක් පැවතින.






