Jul
29
තම දියණිය ඇතුළුව තවත් දැරියකට අතවර කළ තිරිසන් පියෙක්

පල්ලම සේරුකැලේ කොට්‌ටමඩුව ප්‍රදේශයේ ඒ. එච්. ඩී, ආනන්ද සමරදාස (44) වන මොහු, මීට ප්‍රථම ඔහුගේ නීත්‍යානුකූල විවාහයෙන් උපන් තම දියණියද දූෂණය කිරීම නිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර ඔහුට විරුද්ධව බෝම්බ නඩුවක් ද අධිකරණයේ පවතී. ඔහු ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු මෙන්ම ඔහුගේ අනියම් බිරිඳ ද සිවිල් ආරක්‍ෂක කමිටු ලේකම්වරියක් බව පොලිසිය සඳහන් කරයි.
වයඹ නි. පො. ප. රවි විඡේගුණවර්ධන පුත්තලම නි. පො. ප චම්පික සිරිවර්ධන ඡේ. පො. අ. රත්නායක ආණමඩුව ස. පො. අ. සමන් දිසානායක පල්ලම පොලිස් ස්‌ථානාධිපති පො. ප. ලක්‌රුවන් යන මහත්වරුන්ගේ උපදෙස් මත පො. ප. අරුණනායක මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.