Jul
29
මාවන් සහ මහේල අතර විරසකයක් – මහේල ජාත්‍යන්තරයට කතා කරයි

එම විරසකය වසර හතරක් පමණ පැවති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
2007 ලෝක කුසලානයේ දී මාවන් අතපත්තු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටිය දී තමන් නායකත්වය දැරූ බවත් ඒ සමග මෙම තත්ත්වය මතුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.
මාවන් අතපත්තු ශ්‍රී ලංකා පිලේ පන්දුවට පහරදීමේ පුහුණුකරු ලෙස පැමිණි අවස්ථාවේ පළමු වරට තමන් ඔහුව හොඳින් අධ්‍යයනය කළ බවයි මහේල ජයවර්ධන විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ.
එහිදී මාවන් ඉතා හොඳ පුද්ගලයෙකු බව තේරුම් ගිය බව මහේල ජයවර්ධන සඳහන් කර තිබෙනවා.