Jul
29

අප‍්‍රේල් ජූනි කාර්තුව්‍ෙ මෙම වසරේ පමණක් සමාගම උපයා ඇති මුළු ලාභය ඩොලර් බිලියන 2කට අධික බව තවදුරටක් පැවසීය. මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෙම ආදායම වැඩිවීමට සමාගම අලුතින් හදුන්වා දුන් සජීවී වීඩියෝ ස්ක්‍රීනින් පහසුකම වීඩියෝ කෝලින් හා දුරකතන ඇමතුම් පහසුකම හේතුව ඇති බවයි.
පසුගිය වසරේ මිලියන 220ක් ක්‍රියාකාරී සාමාජිකයන් මෙම සේවාව හා අලුතෙන් එක්ව තිබ්‍ෙ එමගින් ෆේස්බුක් ක්‍රියාකාරී සාමාජිකයන් ගනන බිලියන 1.71ක් ව්‍ෙ. ෆේස්බුක් භාවිතා කරනා පිරිසෙන් 90% ක් එම සේවාව භාවිතා කරන්නේ ජංගම දුරකථන හරහාය.