Jun
30
නව මහබැංකු අධිපති ආචාර්්‍යය නන්දලාල් වීරසිංහ?

ශ්‍රී ලංකා මහබැංකුව්‍ෙ දැනට සේවයේ සිටින ජේ්‍යෂ්ඨතමයින් තිදෙනා දැනටමත් නියේාජ්‍යය මහබැංකු අධිපතිවරුන් ලෙස සේවයේ යෙදී සිටියි. ඔවුන් නම් ආචාර්්‍යය නන්දලාල් වීරසිංහ,පී.සමරසිංහ හා එස්.ලංකාතිලක යන මහත්නවරුන්ය. මොවුන් අතරින් ජේ්‍යෂ්ඨතම නිලධාරියා වන්නේ වසර 25කට ආසන්න සේවා කාලයක් ඇති ආචාර්්‍යය නන්දලාල් වීරසිංහ මහතායි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඹහුගේ ධූර කාලයේ පැවති අවසන් උත්සවයට ඊයේ (29) සහභාගී විය එනම් කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනව්‍ෙදී පශ්චාත් උපාධි ධාරීන්ගේ වාර්ශික සම්ම්ලෙනයටයි. මෙම උත්සවයට ඹහු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇරයුම් කර තිබූ අතර එම සම්ම්‍ෙලනයේදි අර්ජුන මහතා ලංකාව්‍ෙ ආර්ථිකය පිලිබදව විශේෂ කරුණු කිහිපයක් පැහැදිලි කලහ.
මෙහිදි ඔහු පැවසුව්‍ෙ ලංකාව්‍ෙ යටිතල පහසුකම් සංවර්ධනයට රජය පමණක් මැදිහත්වීම හා ඒ සදහා ආයෝජනය කිරිම යන සාම්ප්‍රදායික ක්‍රිමයෙන් බැහැරවිය යුතු බවයි.
එමෙන්ම මෙහිදී ඔහු වැට් බදු ඉහල දැමීම පිලිබද පැවසුව්‍ෙ මෙලෙස වැට් බද්ද වැඩි කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකාව වෙනත් රටවල් වලින් සහ බැංකු වලින් ලබාගෙන තිබූ ණය බර නිසා බවයි. ම්‍ෙ හේතුවෙන් නව රජයට ජනතාවගේ දැඩි අප්‍රසාදය මධ්‍යයේ වුවද වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බව ඔහු තවදුරටත් පැවසීය.