Jun
30
පාලිත තෙවරප්පෙරුම සියදිවි නසා ගැනීමට උත්සහ කරයි
පාලිත තෙවරප්පෙරුම මහතා මේ දිනවල උපවාසයක නිරත වෙලා ඉන්නේ කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ.
ඒ මහතා ඉල්ලන ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ඔහු සිය දිවි නසා ගන්නා බවට මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ කොහොම හරි ඔන්න මේ වන විට පාලිත තෙවරප්පෙරුම මහතා සිය දිවි නසාගත්ත බවට හැගෙන ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙලා.
එම ඡායාරූපය පහතින් නරඹන්න. කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ සිටින්නේ පාලිත තෙවරප්පෙරුම මහතාද යන්න වග තරවුරු වී නොමැත.
ඔහු රෝහල්ගත කර බවටමේ වන විට වාර්තා වෙනවා .