Jul
19
මැදිරිගිරිය වටදාගයේ ශෛලමය කොටස් වලට හානි

ලයිකන විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් මැදිරිගිරිය වට දා ගෙයි ශෛලමය කොටස්වලට හානි වීමට පටන්ගෙන තිබ්‍ෙ. මෙම ලයිකන වර්ගයේ පැතිරීම නිසා එම ශෛලමය නිර්මාණ අවපැහැ ගැන්වී ඇති අතර ගඩොල් බිත්තිවලට ද එය පැතිරීම ආරම්භ වී තිබ්‍ෙ.
මැදිරිගිරිය වටදාගෙය අනුරාධපුර යුගයේ මුල් භාගයේ රජ කළ කණිට්ඨ තිස්ස රජු විසින් කරවූ එකක් බවට සදහන්ව තිබ්‍ෙ. එමෙන්ම ලංකා ඉතිහාසයේ ඉදිවූ දාගැබ් අතර ඉතා අලංකාර නිර්මාණයක් ලෙස මෙය ප්‍රචලිතය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ චිත්‍ර හා මූර්ති අංශය පවසන්නේ මෙම ලයිකන ඉවත් කිරීමට හා එහි බිත්ති හා ශෛලමය නිර්මාණ පිරිසිදු කිරීමට සඳහා මේ වන විට 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මැදිරිගිරිය වට දා ගෙයි යොදවා ඇති බව ය.