Jul
19
බන්ධනාගාරය තුල හෙරෝයින් පැකට් 100ක් හසුව්‍ෙ

මැගසීන් බන්ධනාගාරය තුල සැකකරුවෙකු සතුව තිබී හෙරෝයින් පැකට් 100ක් සොයාගෙන තිබ්‍ෙ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කලේ මෙම හෙරෝයින් තොගය ගුද මාර්ගය තුල මෙම බන්ධනාගාරය තුලට ගෙනවිත් අති බවයි.
මෙම හෙරෝයින් බන්ධනාගාරය තුල සිටිනා අයට විකිණීමට ගෙනා බවට සැකකෙරෙයි.