Jul
19
ජපානයේ ඒකක 5.2ක භූ කම්පණයක්

අද (19) ජපානයේ හෙක්කයිඩෝ දූපත අසල සාගරයේ භූ කම්පණයක් ඇතිව තිබ්‍ෙ. මෙම භූ කම්පණය රික්ට මාපකයේ ඒකක 5.2ක් ලෙස සටහන්ව තිබ්‍ෙ.
මෙම භූ කම්පණය ජපානයේ ටෝකියෝ නුවරටද දැනී තිබ්‍ෙ.නමුත් තවමත් මෙයින් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබද වාර්ථා නොව්‍ෙ. සුනාමි අනතුරු සංඥාද තවම ක්‍රියාත්මක වී නොමැත.