Jul
26
කටුනායක ගුවන්තොටුපල අලුත්වැඩියා සදහා වසයි
2017 වසරේ සිට කටුනායක බණ්ඩාරණායක ජාතය්‍යන්තර ගුවන්තොටුපල දිනකට පැය 3 බැගිව් වසා දැමීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (26) කොළඔ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබ්‍ෙ.
ඒ අනුව 2017 ජනවාරි මස 5 සිට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මාස 3ක කාලයක් සදහා ගුවන් පථයේ අලුත්වැඩියා කටයුතු සදහා වසා දැමීමට තීරණය කර ඇති බව අමාත්‍යය වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වසරේ නොවැම්බර් මස කටුනායක ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සූදානම් බවත් එය ඉදිරි වසර 3 ඇතුලත නිමකරනා බවත් නිමල් සිරිපාල ඇමති වරයා පැවසීය.