Jul
26
ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට විශ්‍රාම වැටුප් දීමට එකග ව්‍ෙ.

යුධහමුදා හා පොලිස් සේවය වසර 10 හෝ 12 සම්පූර්ණ නොවූ නිලධාරීන් සදහා විශ්‍රාම වැටුප් දීම්‍ෙදී පැනනගින ගැටලුද මෙහිදී සාකච්ජා වූ අතර වැටුප් දෙපාර්ථම්‍ෙන්තු වාර්ථා ලබාගෙන ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් සකස්කිරීමට එකගතාවයකට පැමිණියහ
මෙහිදී වැටුප් නොලබා සිටින අස්ව හෝ විශ්‍රාම ලබා සිටින ක්‍රියාන්විත වලදී ආබාධයන්ට පත්වූ 55 සම්පූර්ණ වනතෙක් අයට හිග වැටුප් ගෙවීමටද සාකච්ජා විය.
ආරක්ෂක අමාත්‍යයංශය විසින් ඉදිරි සතියේ ආබාධිත ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සේවය කල විරුවන් වෙනුවෙන් විශ්‍රාමවැටුපක් ලබාදීමට වැඩපිළිවෙලක් සකසන බවට ප්‍රකාශ කලේය.