Jul
26
ඩෙංගු නසන්න වොල්වාතියා බැක්ටීරියාව එයි

රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂවේදය පිළිබඳ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පැවසුවේ, ඔස්ට්‍රියාවේ වියානාහි ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය සහ ජාතික පර්යේෂණ සභාවේ සහය ඇතිව බැක්ටීරියාවක් මගින් ඩෙංගු රෝගය මර්දනය කිරීම සදහා පර්යේෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි.
පසුගිය කාලයේ ඩෙංගු රෝගීන් 25000කට අධික ප්‍රමාණයක් හමුවී තිබ්‍ෙ. එමෙන්ම ඩෙංගු මරණ සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ
ඒ අනුව wolvathia (වොල්වාතියා) නමැති බැක්ටීරියාව ඩෙංගු වාහක මදුරුවන්ගේ පිරිමි සතුන්ට ඇතුළු කර පරිසරයට මුදාහැරීමෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කළ හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
එසේ ම පරමාණුක විකීරණ භාවිතයෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ද තවත් විශේෂ පර්යේෂණයක් ක්‍රියාත්මක කරන බව ද මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා සඳහන් කළේ ය.