Jul
25
ආබාධිත විශ්‍රාමික රණවිරුවන් විශ්‍රාම වැටුප් නොදීම නිසා විරෝධතාවයේ
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරසක් ඹවුනට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් නොලැබෙන බව පවසමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (25) උදෑසන විරෝධතාවයක් සංවිධානය කර තිබින.
විරෝධතාකරුවන් පසුව ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති තුමන්ට සන්දේශයක් භාරදීමට පාගමනින් ජනාධිපති ලේකම් කාර්ය්‍යාලය දෙසට පැමින තිබ්‍ෙ.
මෙම පාගමනට ලොටස් මාර්ගය අසලදී පොලීසිය විසින් බාධා කර ඇත. පසුව විරෝධතා කරුවන් ලෝටස් මාර්ගය අවහිර කරමින් බිම හිදගනිමින් විරෝධතාවය පලකර තිබ්‍ෙ. මෙම විරෝධතාවය හේතුවෙන් අද දහවල් ලෝටස් වටරවුම අසල සිට ගාලුමුවදොර දෙසට ගමන් කරනා මාර්ගය වසා දමා තිබින.
දැන් වන විට මෙම විරෝධතා කරුවන් නැවතත් දුම්රියපොල අසලට පැමිණ විරෝධයේ නිරතවෙයි.මෙම විරෝධතා හේතුවෙන් ඹ්ල්කට් මාවත හා කොටුව ප්‍රදේශයේ අධිත වාහන තදබදයක් පවතී.