Jul
04
දුම්වැටි සැගවූ පුද්ගලයන් සොයා මෙහෙයුම්
දුම්වැටි මිල ඉහල යයි යන බලාපොරත්තුවෙන් කඩ හිමියන් දුම්වැටි තොග සගවා තිබේ. එමෙන්ම ඇතැම් වෙලදුන් සිගරට්ටුවක් (සාමාන්‍යය මිල 35ක් වූ) රැපියල් 50-60 අතර මුදලට අලෙවි කරයි.
ම්‍ෙ හේතුවෙන් පාරිභෝගිකයන්ට වන අසාධාරනකම් පිලිබද පාරිභොගික සේවා අධිකාරියට කල පැමිණිලි අනුව පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශය ම්‍ෙ වනවිට වැටලීම් ආරම්භ කර තිබ්‍ෙ.
මෙම වැටලීම් අංශය පසුගියදා වනාතමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලග සගවා තිබූ දුම්වැටි 65000ක තොගයක් සොයාගෙන තිබ්‍ෙ එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ. පසුව ඹහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිගරට් තොගය රාජ්‍යසන්ත කර ඇත. වෙළෙඳසැල් හිමියාට රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.