Jul
04

පසුගිය ඉරිදා පැවැත්වූ මේ උත්සවයේදී ලස්සනම එළුවා තේරීමේ තරගයක්ද පැවැත්විය.
මෙවර ලස්සනම එළුවා ලෙස තේරුණේ 16 මසක් වයසැති තරුණ එළුදෙනකි.
එළුවන් ඉතා ලස්සනට අන්දවා විචිත්‍ර වර්ණවත් පෙරහරකින් ගෙන යෑම මෙහි චාරිත්‍රයකි.
500ක් පමණ දෙනා සහභාගි වූ එහිදී බෙර හා තූර්යවාදන පවත්වමින් ගී ගයමින් එළුවන් පෙරටු කරගෙන ලස්සන පෙරහරක් පවත්වයි.
මෙවර ලස්සනම එළුදෙන ලෙස තේරුණු ඩිමයට්ගේ අයිතිකරු වන 74 හැවිරිදි ෆර්ඩිනැන්ඩස්ට තෑගි රාශියක් ලැබිණි.
මෙහිදී ලස්සනට ඇන්දවූ එළුවන් 6 දෙනකු වේදිකාවක් ඉදිරියට ගෙන ගොස් ගමේ ප්‍රභූන්ගෙන් යුතු ජූරි සභාවක් මඟින් ලස්සනම එළුවා තෝරනු ලැබීය.