Jul
09
චීන-ශ්‍රී ලංකා නව වෙළද ගිවිසුමක්

නිල සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍යය වැන්ග් යි මහතා හා විදේශ අමාත්‍යය මංගල සමරවීර මහතා අතර අමුවක් සිදුව ඇති.
විදේශ අමාත්‍යංශ නිව්‍ෙදකයක් නිකුත් කර දක්වා ඇත්තේ එහිදී චීන-ශ්‍රී ලංකා වෙළද සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත බවයි.
චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමක් සදහා වූ සාකච්ජා නිමකර ඉක්මනින් ගිවිසුම සදහා අත්සන් කිරීම කෙරෙහි මෙහිදී එකගතාවයක් ඇතිකරගෙන තිබ්‍ෙ. ඉදිරි දින වලදී ජනපති හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අතරද හමුවක් පවත්වන බවට ආරංචිමාර්ග ලැබ්‍ෙ.