Jul 09

සුලේකා ෆිට‍ෝන් රූම් ඉද්දි වීඩිය‍ෝ කරල



සුල‍ේකා ජයවර්ධන ෆිට‍ෝන් රූම් එක‍ේ වීඩිය‍ෝ කල සිද්ධිය පිලිබදව
ඉරිදා පුවත්පතකට අදහස් දක්වා තිබ්‍ෙ.ම‍ොකද්ද එදා සිදුවුන‍ේ ?

මම ද‍ෙහිවල බිහිටි ඇදුම් කඩයකට ගියා ඇදුම් ගන්න, හරියටම රාමසාන් උපවාසය පටන්ගත් දවස‍ේ ඒක ප්‍රසිද්ධ කඩයක් න‍‍ෙම‍ෙයි ඒත් ලස්සන ඇදුම් තිබ්බ නිසා මං කඩ්‍ෙ ඇතුලට ගියා, හිතට අල්ලපු ඇදුම් ඇදුම් ද‍ෙක තුනක් ත‍ොරග‍ෙන මම ඇදුම් මාරු කරන්න ෆිට‍ෝන් රූම් එකට ගියා, විනාඩි 5ක් විතර ගියා ඇදුම් මාරු කරන්න මට එක පාරට මම දැක්ක ම‍ොබයිල් ෆ‍ෝන් එකකින් මාව වීඩිය‍ෝ කරනව කියල.

ක‍ොහ‍ොමද දැක්ක‍ෙ?

ඒ කඩ්‍ෙ ඇදුම් මාරු කරන ෆිට‍ෝන් රූම් එක‍ේ ද‍ොර ප‍ොළව්‍ෙ ඉදං අගල් 15ක් විතර ඉඩ තියල තමයි හයි කරල තිය‍ෙන්න‍ෙ, මම ඇදුම් මාරු කර කර කණ්නාඩිය‍ෙන් බල බල ඉද්දි  ඒක‍ෙන් දැක්ක ද‍ොර ලග ම‍ොකක් හරි තිය‍ෙනව කියල ඒ තිය‍ෙන්න‍ෙ කැමරා ෆ‍ෝන් එකක් කියල මම කණ්නාඩිය‍ෙන් දැක්ක ඒ ව‍ෙල‍ේ මට ග‍ොඩක් බය හිතුන.

බයට කෑගැහුව‍ෙ නැද්ද?

ඹවු බයයි, දුකයි, තරහයි ඹක්ක‍ෝම ඒ නිසා මට කෑගැහුනා, මම ඉක්මනට ඇදුම මාරු කරං එද්දි ඒ මිනිහ ෆ‍ෝන් එක අරග‍ෙන සාක්කුව්‍ෙ දාග‍ෙන හිටිය, මම එලියට ආපු ගමන් වීඩිය‍ෝ කරපු ක‍ෙනා අතටම අල්ලගත්ත.

ෆ‍ෝන් එක‍ේ එතක‍ොට වීඩිය‍ෝ එක තිබ්බද?

ඒ ප‍ොඩි ෆ‍ෝන් වලින් වැඩ කරන්න මම දන්න‍ෙ නැති නිසා මිනිහවයි ෆ‍ෝන් එකයි ද‍ෙකම ප‍ොලීසියට මම අල්ල දුන්න.

ඒ ෆ‍ෝන් එක‍ෙන් වීඩිය‍ෝ කරපු ක‍ෙනා කඩ්‍ෙ වැඩ කරන ක‍ෙන‍ෙක්ද?

ඹවු එයා එතන වැඩට ඇවිත් මාසයයිලු ප‍ොඩි ක‍ොල්ල‍ෙක් වයස 20ක් විතර ඇති, ගෑනු ලමය‍ෙක් වුනාම ප්‍රව්‍ෙසම් ව‍ෙන්න ඹ්න‍ෙ. ද‍ෙවිය‍ො විශ්වාස කරන නිසා ද‍ෙවිය‍ො මාව බ්‍ෙරුව. ම්‍ෙක තමයි කියන්න‍ෙ ප‍ොඩිකාල‍ෙ ඉදල ලමයින්ට ලිංගික අධ්‍යාපනය ද‍ෙන්න ඹ්න‍ෙ කියල. විශ‍ේෂය‍ෙන්ම පිරිමි ලමයින්ට එහ‍ෙම වුනානම් ම්‍ෙ වග‍ේ මානසික ල‍ෙඩ්ඩු බිහිව‍ෙන් නෑ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.