Jul
03
ආදරය කියන්නේ මේ ලෝකයේ ඇති සුන්දරම අත්දැකීම සහ සුන්දරම හැගීම කියලා කිව්වොත් නිවැරදියි. අතීතයේ නම්, නිල වශයෙන් විවාහය වන තුරු කිසිඳු ආකාරයේ ලිංගික හැසිරීමක් තියා සිප වැළඳ ගැනීමක් වත් සිදුවුනේ නැහැ.
ඔවුහු එය මහත් පරිස්සමින් ආරක්ෂා කරගෙන සිටියේ තම ජීවන සහකරුවාට තිලිණ කිරීමටයි.
ඒත් දැන් ඒ තත්වය ගොඩක් වෙනස් වෙලා. විවාහය සිදුවන තුරු කුමර සහ කුමාරි බඹසර ආරක්ෂා කරගත් තරුණ තරුණියෝ මේ කාලෙ හොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි දෙයක් බවට පත්වෙලා.
නමුත් අද සිටින ආදරවන්තයින් අතර විවාහය සිදුවීමට ප්‍රථමව කොතෙකුත් ලිංගික හැසිරීම් සිදුවෙනවා. එවැනි සමාජයක කුමර සහ කුමාරි බඹසර ආරක්ෂා කරගෙන විවාහයට මුහුණ දෙන අය සොයා ගැනීම කෙතරම් අපහසුද?
නමුත් විවාහය සිදුවන තුරු අවුරුදු 6 ක් පුරාවට සිපගැනීමක්වත් සිදුනොකළ ආදරවන්තයින් දෙදෙනෙක් පිළිබඳව වාර්තා වෙනවා. විවාහ දිනයේම කුළුදුල් හාදු හුවමාරුවකට ඔවුන් අවුරුදු 5ක් මග බලාගෙන සිටියා.

gamage · 464 weeks ago
"P"ahanata aa "Y"aka · 464 weeks ago
"P"ahanata aa "Y"aka · 464 weeks ago