Jul
24
ඉන්ධන නළයක පිපිරීමක් : බොරතෙල් ගොඩබෑම් ඇනහිටී

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති ටී. ජී. ජයසිංහ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් බොරතෙල් ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති බව ය.
නළයේ අලුත්වැඩියා කිරීම් අද ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ සභාපති ආනන්ද පාලිත මහතා සඳහන් කළේ, පසුගිය රජය සමයේ සිදුවූ දුෂිත ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස මෙම නළ මාර්ගය නිරන්තර බිඳ වැටීම්වලට ලක්වන බව ය.