Jul
24

ඒ අනුව මෙම චිත්‍රපටය ආදායම් වාර්ථා තබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 10 තුලට පැමිණ තිබේ. Warcraft චිත්‍රපටයේ නිශ්පාදන හා ප්‍රවර්ධන කටයුතු සදහා වැයව ඇති මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 160ක් ලෙස නිෂ්පාදකයන් පවසයි.
වොකෘෆ්ට් (Warcraft) චිත්‍රපටයට පාදක ව ඇත්තේ ලෝකයේ වීඩියෝ ක්‍රීඩා කරනා පුද්ගලයන්ගේ ජනප්‍රයම ක්‍රීඩාවක් වන Warcraft ගේම් එකයි. මෙම චිත්‍රපටයේ ට්‍රැවිස් ෆිමෙලා, පෝලා පැටන්, ඩොමිනික් කූපර, බෙන් ෆොස්ටර් යන නලු නිලියන් දායකව තිබේ. 2014 වසරේ සිට රෑගත කිරීම් කල මෙම චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ යුනිවර්සල් ස්ටූඩියෝ චිත්‍රපට සමාගමයි.