Jul
23
කේරල ගංජා වික්ක කෝප්‍රල් බඩු එක්කම කොටු

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද හොරන ප්‍රදේශයේදීයි. අත්අඩගුවට පත්වන අවස්ථාවේදී මොවුන් සතුව තිබී රැපියල් ලක්ෂ 30ක් පමණ වෙළදපොල වටිනාකමක් ඇති කේරල ගංජා තොගයක් තිබී ඇත.
මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙම ගංජා ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් ලංකාවට ගෙනෙන බවයි.අත්අඩංගුවට පත් කෝප්‍රල් වරයා බොයගනේ හමුදා කදවුරේ රාජකාරියේ නියුතු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.