Jul
24

ලංකාව්‍ෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා දේශපාලනඥයෙක් වන උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය 05 මාර්තු 2016 දින විවාහපත් විය. අද වනවිට ඇය පිළිබද සුභ ආරංචියක් ලැබී තිබ්‍ෙ එනම් ඇය මව් පදවිය ලැබීමට බලාපොරත්තුවෙන් සිටින බවයි.
උපේක්ෂාගෙන් ලැබෙන දරුවා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියා ඇසූ විට ඇය පැවසුව්‍ෙ පිරිමි දරුවෙක් වුනත් ගැහැණු දරුවෙක් වුනත් ඇය ඕනෑ කෙනෙකුට කැමති බවත් ලැබෙනා දරුවා නිරෝගී වනවා දැකීම ඇයගේ ප්‍රාර්ථනාව බවත්ය.
ඇය තවදුරටත් පැවසුව්‍ෙ දැන් රංගන කටයුතු වලින් ඈත්ව සිටින නිසා ගෙදර වැඩ කරනා හා ස්වාමියාගේ වැඩ වලට උදව් කරනා හොද ගෘහණියක්ව සිටිනා බවයි. ඉදිරියේදී ඇය නර්ථනය පැත්තේ නව වැඩ කටයුතු කිහිපයක් කිරීමට බලාපොරත්තු වන බවත් ඇය පැවසීය. නව නිර්මාන සදහා රංගනයෙන් දායක නොවන්නේ ඇයිදැයි ඇසූ විට ඇය පැවසූව්‍ෙ තමන්ට දැන් ලැබෙන නිර්මාන නොගැලපීම නිසා රංගනයෙන් ඈත්ව සිටින බවයි.
ඇයගේ කුලුදුල් දරුවා තවත් මාස 5කින් පමණ මෙලොව එලිය දැකිමට නියමිත බව ඇය පැවසීය.