Jul
28
අධිකරණය නාමල් ඇතුලු 6ක් සැකකරුවන් කරයි

අධිකරණය මෙම අවසරය දී තිබෙන්නේ කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මූල්‍යය අපරාධ කොට්ථාශය (FCID) නාමල් රාජපක්ෂට එරෙහිව ඇති මුදල් විශුද්ධිකරණ චොදනා සම්බන්ධව කරනා පරීක්ෂණ සදහා කල ඉල්ලීමට අනුවයි. මෙම නියොගය ලබාදී තිබ්‍ෙන්නේ කොළඔ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසිනි.
මීට අමතරව නඩුව සම්බන්ධව සැකකරන ඉන්දික ප්‍රභාත් කරුණාජීව නම් විදෙස්ගත පුද්ගලයා අත්අඩංලුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබ්‍ෙ.