Apr
03
CSN ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති මිලට ගන්න සූදානම් ?
සීඑස්එන් රූපවාහිනී නාලිකාව සතුව ඇති මාධ්‍ය බලපත‍්‍රය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා පල වෙයි.
මේ සම්බන්දයෙන් අදාල පුද්ගලයින් සමග සාකච්චා වට ගණනාවක්ද පවත්වා ඇති බවත් මෙම බලපත‍්‍රය මිලට ගැනීමට සැරසෙන්නේ සම්මානයෙන්ද පුද ලද ඇමතිවරයෙක් යයිද සදහන්ය.