Apr
02
ධම්මික පෙරේරගේ කැසිනෝ එකට ශිල්පා ශෙට්ටි ඇවිත්
ලංකාවේ අංක එකේ ධනපතියා වන ධම්මික පෙරේරාට අයත් Bellagio කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය මේ දිනවල සමරනු ලබනවා. ඒ වෙනුවෙන් එම කැසිනෝ ශාලාවේ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වනවා.
සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ සිටියා.
සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ සිටියා.





