Jan
20
මම ආයෙත් දේශපාලනයේ ඉදිරියටම එනවා
ඔහු පෙන්වා දෙන්නේ 2001 වසරේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වුයේ ද ජනතා අපේක්ෂාවන් තොරව කටයුතු කිරිම බවයි.
රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ තමන් යළි දේශපාලනයේ ඉදිරියට පැමිණෙන බවයි.