Jan
20
මන්ත‍්‍රීන් 15ක් ජනපති හමුවේ.. මුදල් ඇමති පන්නන්න සහයෝගය දෙයි ??
මුදල් ඇමති රවි කරුණානායක එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් තම සහයෝජගය ලබා දෙන බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පෙරොන්දු වී තිබේ.
එජාප මන්ත‍්‍රිවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් මෙසේ ජනාධිපතිවරයා හමු වී ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ බැදුම්කර මගඩියට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ටේරෂරීස් ආයතනයේ සියළු ගිණුම් අත්හිටුවිය යුතු බවයි.
එසේම මුදල් ඇමති රවි කරුණානායක නිසාද ආණ්ඩුව බලවත් ලෙස අප‍්‍රසාදයට පත්වන බවත් ඔහු එම ධුරයෙන් ඉවත් කර සුදුසුසෙක් පත් කරන්නේ නම් තම සහාය ලබා දෙන බවද එම පිරිස පෙන්වා දී ඇත.
මේ අතර වත්මන් නියොජ්‍ය ඇමතිවරයෙන් ඉහල පෙලේ ව්‍යාපාරික හමු කිහිපකදීම ඉගි පල කර ඇත්තේ නුදුරේදීම තමනට මුදල් ඇමති ධුරය ලැබෙනු ඇති බවටයි.