Jan
04
ජනපතිගේ යාපනය සංචාරය හදිසියේම අවලංගුයි
අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා අද දිනයේ පලාලි කඳවුරේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් මුණ ගැසීමට නියමිතව තිබූ අතර ‘ජනපතිට කියන්න’ පළමු ශාඛා කාර්යාලය උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කිරීම ඇතුළු තවත් කටයුතු කිහිපයක් සූදානම් කර තිබින.
අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්‍ෂ අතින් එය විවෘත කරනු ලැබින.