Jan
04
ඉන්දියාවේ බැන්ගලෝර් වලින් තමයි මේ සෝචනීය පුවත වාර්තා වෙන්නේ.
2017 ලෝකයේ බොහෝ රටවල් හරි සුපිරිම විදියට පිළිගත්තා.ඉන්දියාවත් එහෙමයි.
හැබැයි ඉන්දියාවේ බැන්ගලෝර් වල 2017 වසර උදාවෙන කොට අවුරුද්ද සමරපු ලස්සන ගෑණු ළමයෙක් බලහත්කාරකමකට ලක්වුනා.
ඒ පොලිස් නිලධාරීන් 1500 ක් ඉදිරිපිට.
පොලිසිය ඉස්සරහ කොල්ලෝ ටිකක් එකතුවෙලා මේ ගෑණු ළමයගේ සිරුරෙන් අල්ලලා විවිධ විවිධ විදියට හිරිහැර කරලා තියෙනවා මචං.
ඔන්න දැක්කනේ පොලිසිය දැක්කේ නෑ වගේ හිටියද කියල නම් අපි කියන්න දන්නේ නෑ. හැබැයි ඕක තමයි වුනේ.