Jan
06
ඕෂදී හිමාෂත් සිල්බිඳ ගනී
ඕෂදී හිමාෂා කියන්නේ ලංකාවේ කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්නේ. ඉතිං ඇය රංගනයෙන් දායක වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරනු ලැබූ මියුසික් වීඩියෝවකට ඇය දායක වී තිබේ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘අශාවරී’ කියලයි. එහි ඇයත් සිල් බිඳ ගත්තා කියල තමයි ෆේස්බුක් එකේ නම් සඳහන් වෙන්නේ.