Nov
28
රාජපක්‍ෂවරු අපේ ගමේ දේශපාලන නායකයන් ගමේකම මිත‍්‍රකම අදත් එසේමයි
රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.
අදටද ඔවුන් සමග ගමේකම මිත‍්‍රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.
අදටද ඔවුන් සමග ගමේකම මිත‍්‍රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.
ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප‍්‍රසන්න යයි කී ඔහු ඇමති රාජිත සේනාරත්න විසින් කල ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ‘පක්‍ෂවලින් එහාට පැනල මෙහාට පැනල හැම ආණ්ඩුවලම හිටපු අය ඉන්නව. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’ යනුවෙනි.