Oct 05

ලොව හොඳම කැමරාව – විනාඩි 15න් චාර්ජ් – අයි ෆෝන් පරදන්න ආ සුපිරි GOOGLE PIXEL දුරකථනය මෙන්න

ගූගල් ආයතනය විසින් නවතම ස්මාර්ට් ජගංම දුරකථනයක් ඊයේ (04) හඳුන්වාදෙනු ලැබුවා.

මෙය නම්කොට ඇත්තේ Pixel ලෙසයි.

මෙහි ලොව මෙතෙක් නිපදවූ ජංගම දුරකථනයක ඇති හොඳම කැමරාව අන්තර්ගත බවයි පැවසෙන්නේ.

අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා මෙහි බැටරියද ඉතා උසස් වර්ගයේ එකක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම විනාඩි 15 පමණ කාලයක් චාර්ජ් කොට පැය 7ක පමණ කාලයක් භාවිතා කිරීමට හැකි බවයි පැවසෙන්නේ.

5” , 5.5” ලෙස ප්‍ර‍මාණයන් දෙකකින් හා කළු නිල් සහ රිදී වර්ණයෙන් මෙම දුරකථන වෙළඳපළට නිකුත් කෙරෙන බවයි වාර්තාවන්නේ.

මෙය ඩොලර් 649 සිට ඉහළට මිල කර තිබෙනවා.එය පසුගිය මාසයේ වෙළඳපොලට නිකුත් කෙරුණු ඇපල් 7 ජංගම දුරකථනය මිල කර තිබූ මිල ගණන් හා සමවීමද විශේෂත්වයක්.

බොහෝ දෙනා සඳහන් කරන පරිදි මෙම Google Pixel දුරකථනය ඇපල් දුරකථනද අභිබවා යනු ඇති බව පවසනවා.

මෙම දුරකතනයේ අඩංගු අනෙකුත් විශේෂාංග, ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.