Oct
05

අනුපජා මල්ලවආරච්චි නමැති ඇය සිය මව හා පියා වන රනිල් මල්ලවආරච්චි සමග දැනට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වන අතර, අනුපජාගේ මව වන නිරාශා මල්ලවආරච්චි විසින් එක්ව රනිල් මල්ලවආරච්චි සමග තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ පිළිබදව සටහන් තබා තිබෙනවා.

