Sep
11
බලාපොරොත්තුවෙන් සිටි ඩිජිටල් පෙරලියට නව සැලසුම් රැසක්
ඩිජිටල් පෙරලියහරහා ලංකාවේ ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට අලුත් මාර්ග රැසක් විවෘත කිරීමේ හැකියාව ඇත. ඉදිරියේදි රටේ බහුතර රැකියා නිර්මානය කිරීමේ වැඩසටහනට මේ වෙන විටත් පදනම දැමීමේ වැඩසහන් සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ සහය ලබාඅ ගැනීමේ සාකච්චා වට රැසක් පසුගිය වකවානුව තුල ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වුනි.
ජපානය ඉන්දියාව චීනය අමරිකාව වැනි ප්‍රබල රටවල් සහ ලෝකයයේ ප්‍රබල තොරතුරු තාක්ශනික අයතනවල ආරාධනය පරිදි විවිධ සැලසුම් ක්‍රියාවට නැංවීමට පදනම යොදා ගන්නට අවස්තාව මේවන විට ලැබී ඇත.
ලොව මිලියන ගනනාවකගේ රැකියා ගැටලුවට පිලිතුර ඇත්තේ ඩිජිටල් කරනය මතයි. එනම් තාකශනික පෙරලිය හරහා පරිගනක තොරතුරු තාකශනය දියුණු කිරීම මතයි. එකී තාක්ශනික දියුනුව ඇති කිරීම උදෙස පලමුව අධ්‍යාපනික වෙනස් කම් රැසක් ඩිජිටල් කරන ක්‍රියාවලිය තුල සිදු විය යුතුයි.
ඊට වැඩි අවස්තාවක් ලබාදීමට වත්මන් ඩිජිටල් යටිතල පහසුකම් මාත්‍යංශය හරහා සිදු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
මේ පිලිබදව අප කල විමසීඅකදි වත්මන් ඩිජිටල් අමාත්‍යවරයාගේ උපදේශක නිශාන් ප්‍රාන්දු පුල්ලේ මහතා කියා සිටියේ.
කිසිම සැකයක් නෑ අපිට තරුණ පිරිසක් ඉන්නව ඉතාමත් බුද්දිමත් . එයාලට පිලිවන් ඩිජිටල් ආර්ථිකය බාරගන්න තරම් නිපුන තාවයෙන් පිරි පිරිසක් ඉන්නව. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි ආකාරයේ මග පෙන්වීමක් සහ මුල්යමය සහයක් පමනක් බවත් .ඒ පිලිබදව සහය ලබා දීත් ඔවුන්ගේ යටිතල පහසුකම් නිර්මනය කිරීමට සියල්ල සපයන්න ගරු ආමාත්‍ය හරින් ප්‍රාන්දු මහතා පියවර ගනිමින් සිටින බවත්වය.