Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest

ඩිජිටල් පෙරලියහරහා ලංකාවේ ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට අලුත් මාර්ග රැසක් විවෘත කිරීමේ හැකියාව ඇත. ඉදිරියේදි රටේ බහුතර රැකියා නිර්මානය කිරීමේ වැඩසටහනට මේ වෙන විටත් පදනම දැමීමේ වැඩසහන් සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ සහය ලබාඅ ගැනීමේ සාකච්චා වට රැසක් පසුගිය වකවානුව තුල ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වුනි.
ජපානය ඉන්දියාව චීනය අමරිකාව වැනි ප්‍රබල රටවල් සහ ලෝකයයේ ප්‍රබල තොරතුරු තාක්ශනික අයතනවල ආරාධනය පරිදි විවිධ සැලසුම් ක්‍රියාවට නැංවීමට පදනම යොදා ගන්නට අවස්තාව මේවන විට ලැබී ඇත.

ලොව මිලියන ගනනාවකගේ රැකියා ගැටලුවට පිලිතුර ඇත්තේ  ඩිජිටල් කරනය මතයි. එනම් තාකශනික පෙරලිය හරහා පරිගනක තොරතුරු තාකශනය දියුණු කිරීම මතයි. එකී තාක්ශනික දියුනුව ඇති කිරීම උදෙස පලමුව අධ්‍යාපනික වෙනස් කම් රැසක් ඩිජිටල් කරන ක්‍රියාවලිය තුල සිදු විය යුතුයි.

ඊට වැඩි අවස්තාවක් ලබාදීමට වත්මන් ඩිජිටල් යටිතල පහසුකම් මාත්‍යංශය හරහා සිදු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ පිලිබදව අප කල විමසීඅකදි වත්මන් ඩිජිටල් අමාත්‍යවරයාගේ උපදේශක නිශාන් ප්‍රාන්දු පුල්ලේ මහතා කියා සිටියේ.

කිසිම සැකයක් නෑ අපිට තරුණ පිරිසක් ඉන්නව ඉතාමත් බුද්දිමත් . එයාලට පිලිවන් ඩිජිටල් ආර්ථිකය බාරගන්න තරම් නිපුන තාවයෙන් පිරි පිරිසක් ඉන්නව. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි ආකාරයේ  මග පෙන්වීමක් සහ මුල්යමය සහයක් පමනක් බවත් .ඒ පිලිබදව සහය ලබා දීත් ඔවුන්ගේ යටිතල පහසුකම් නිර්මනය කිරීමට සියල්ල සපයන්න ගරු ආමාත්‍ය හරින් ප්‍රාන්දු මහතා පියවර ගනිමින් සිටින බවත්වය.
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads