Sep
12
හිටපු සංධාන මන්ත්රී තරුණයෙකුට පහරදේ
සභා මන්ත්රීවරයෙක් හා තවත් පුද්ගලයන් 2ක් අත්අඩංගුවට පත්ව තිබ්ෙ.
මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියකින් නියස බලා ගමන් කරමින් සිටියදීයි. එම අවස්ථාව්ෙදී වෑන් රථයකින් පැමිණ හිටපු මන්ත්රීවරයා හා පිරිස මෙම තරුණයාට පහරදී තිබ්ෙ. තුවාල ලැබූ තරුණයා කොළොන්න රෝහලට ඇතුලු කර ඇති අතර පසුව කළ විමර්ශණ වලදී හිටපු ප්රාදේශීය සභා මන්ත්රී වරයාව හා ඔහුගේ ඥාතියෙකු කොළොන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබ්ෙ.
පොලීසිය කල විමර්ශණ වලදී හෙලිව ඇත්තේ මෙම පහරදීමට හේතුවක් ව ඇත්තේ කල්බදු පදනම යටතේ මිලට ගත් වාහනයක් පිළිබද සිද්ධියක් බවත් පහරකෑ තරුණයා මීට ඉහත හිටපු මන්ත්රීවරයාගේ පාර්ෂවයේ පුද්ගලයෙකුට පහරදී ඇති බවත්ය. එම පුද්ගලයාද ඇඔිලිපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.